හෙළදිව මහා නවකතාකරු ඩබ්ලිව්. ඒ. සිල්වා (1890/01/16 – 1967/05/31) ශූරීන් විසින් සිදු කරන ලද භාෂා හා සාහිත්‍ය මෙහෙවර තවදුරටත් ව්‍යාප්ත කරමින්, එම සාහිත්‍ය උරුමය පිළිබඳ දැනුම වර්තමාන පරපුර වෙත ලබාදීමේ අරමුණින්, ඩබ්ලිව්. ඒ. සිල්වා පදනම විසින් ශූරීන් හා සම්බන්ධ පහත සඳහන් ලිපි ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත. එම ලිපි පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ.