හෙළදිව මහා නවකතාකරු ඩබ්ලියු.ඒ. සිල්වා ශුරීන් හා සම්බන්ධ ග්රන්ථ එලි දැක්වීමහෙළදිව මහා නවකතාකරු ඩබ්ලියු.ඒ. සිල්වා (1890/01/16 - 1967/05/31) සුරීන් විසින් සිදු කරන ලද භාෂා සාහිත්‍ය මෙහෙවර තවදුරටත් ව්‍යාප්ත කරමින් එහි ප්රතිලාභ වර්තමාන පරපුර වෙත ලබාදීම සඳහා පහත සදහන් පොත් පහ (5) එළි දැක්වීමට ඩබ්ලියු.ඒ. සිල්වා පදනම කටයුතු සිදු කොට ඇත. එම පොත් පහ පිළිබද කෙටි විස්තරයක් පහත දක්වා ඇත.