
ඩබ්ලියු.ඒ. සිල්වා සුරීන්ගේ තෝරාගත් කෙටි කතා එකතුව – A Selected Short Story Collection by W. A. Silva
ඩබ්ලියු.ඒ. සිල්වා (1890/01/16 – 1967/05/31) සුරීන්ගේ විශිෂ්ට කෙටි කතා එකොළහ (11)ක් එකතු කොට තැබූ මෙම ග්‍රන්ථය, දෙමළ මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කරන පළමු කෘතිය ලෙස සනිටුහන් වේ. මෙය “කයිකුට්ටෙයි (ලේන්සුව)” ලෙස නම් කර ඇති අතර, ලේඛක සුරීන්ගේ භාෂා සාහිත්‍ය මෙහෙවර දෙමළ පාඨකයාටද ලබාදීමේ දැක්මකින් මෙය සකස් කර ඇත.
පරිවර්තක – දික්වැල්ලේ කමාල් මහතා
මෙම කෘතිය මගින්, හෙළදිව මහා නවකතාකරු වූ ඩබ්ලියු.ඒ. සිල්වා සුරීන්ගේ සාහිත්‍ය ව්‍යාපාරය නව පරපුර වෙත හා භාෂා සීමාවලට ඔබ්බෙන් පුළුල් වශයෙන් ප්‍රවේශ කිරීමට මහත් සහාය වනු ඇත.