Skip to content
ඩබ්ල්යු. එ්. සිල්වා ගේ ප‍්‍රබන්ධ
නවකථා
- සිරියාලතා හෙවත් අනාථ තරුණි1907
- ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිණි1923
- හිඟන කොල්ලා1923
- පාසල් ගුරුවරි1924
- කැලෑ හඳ (සිනමාවට නැගුණු ප‍්‍රථම සිංහල නවකථාව)1933
- දෛවයෝගය (පොළොන්නරු යුගය හා බැදුණු ඓතිහාසික නවකතාව)1936
- සුනේත‍්‍රා නොහොත් අචිචාර සමය (සීතාවක රාජසිංහ හා පෘතුගීසි යුගය හා බැඳුණු ඓතිහාසික නවකථාව)1936
- විජයබා කොල්ලය (කෝට්ටේ විජයබා හා පෘතුගීසි යුගය හා බැඳුණු ඓතිහාසික නවකථාව)1938
- රදළ පිළිරුව1939
- හඳ පාන1941
- ජූලි හත (රහස් පරීක්‍ෂක නවකථාව)1943
- රීදි හවඩිය (රහස් පරීක්‍ෂක නවකථාව) -1957 දී නිමැවිණි1962
කෙටි කථා
- දෙයියන්නේ රටේ1927
- ලේන්සුව1947
- සක්විති රජ1950
- අමෘත හස්තය1952
- දළ කුමාරි1957
- ජෙනීගේ කථාව සහ තවත් කථා1930
අනුවාද
- එක් දහස් එක් රැය (1 සිට 4)1950
- වාල්මිකි රාමායණය (1957 දී නිමැවිණි)1961
දෘෂ්‍ය කාව්‍ය
සගරා
- සිරිසර සගරාව1919
- නුවණ1940
- තිලක1948
පුවත්පත්
අර්ථ සංරක්‍ෂණ
- ඉෂ්ටාර්ථ සිද්ධියේ රහස1933
ස්වාධ්‍යායන
- ඉංග‍්‍රීසි ස්වාධ්‍යායනය1933
- සිල්වාගේ ඉංග‍්‍රීසි හෝඩිය1933