About W A Silva

වාල්මිකි රාමායණයට ඇතුළත් කරන ලද ඩබ්ල්යු. එ්. සිල්වාගේ අත් අකුරු (මා සිය බසට පනස් වසක් කළ මෙහෙය මෙයින් සපිරෙයි).
කැලෑ හඳ (සිනමා චිත‍්‍රයට නැගුණු ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සිංහල නවකථාව) සිනමාවට නැගිමට අදාළ ගිවිසුම අත්සන් කරන ලද අවස්ථාවේ දී ගන්නා ලද ජායාරූපය
ඩබ්ල්යු. එ්. සිල්වා වයස අවුරුදු 66 දී (වර්ෂ 1956 දී) ගත් ජායාරූපයක

ඩබ්ල්යු. එ්. සිල්වා ගේ ප‍්‍රබන්ධ

නවකථා

  • සිරියාලතා හෙවත් අනාථ තරුණි1907
  • ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිණි1923
  • හිඟන කොල්ලා1923
  • පාසල් ගුරුවරි1924
  • කැලෑ හඳ (සිනමාවට නැගුණු ප‍්‍රථම සිංහල නවකථාව)1933
  • දෛවයෝගය (පොළොන්නරු යුගය හා බැදුණු ඓතිහාසික නවකතාව)1936
  • සුනේත‍්‍රා නොහොත් අචිචාර සමය (සීතාවක රාජසිංහ හා පෘතුගීසි යුගය හා බැඳුණු ඓතිහාසික නවකථාව)1936
  • විජයබා කොල්ලය (කෝට්ටේ විජයබා හා පෘතුගීසි යුගය හා බැඳුණු ඓතිහාසික නවකථාව)1938
  • රදළ පිළිරුව1939
  • හඳ පාන1941
  • ජූලි හත (රහස් පරීක්‍ෂක නවකථාව)1943
  • රීදි හවඩිය (රහස් පරීක්‍ෂක නවකථාව) -1957 දී නිමැවිණි1962

කෙටි කථා

  • දෙයියන්නේ රටේ1927
  • ලේන්සුව1947
  • සක්විති රජ1950
  • අමෘත හස්තය1952
  • දළ කුමාරි1957
  • ජෙනීගේ කථාව සහ තවත් කථා1930

අනුවාද

  • එක් දහස් එක් රැය (1 සිට 4)1950
  • වාල්මිකි රාමායණය (1957 දී නිමැවිණි)1961

දෘෂ්‍ය කාව්‍ය

  • මායා යොගය1948

සගරා

  • සිරිසර සගරාව1919
  • නුවණ1940
  • තිලක1948

පුවත්පත්

  • ලංකා සමය1933

අර්ථ සංරක්‍ෂණ

  • ඉෂ්ටාර්ථ සිද්ධියේ රහස1933

ස්වාධ්‍යායන

  • ඉංග‍්‍රීසි ස්වාධ්‍යායනය1933
  • සිල්වාගේ ඉංග‍්‍රීසි හෝඩිය1933