Venue hire

ඔබේ වැඩසටහන් සඳහා 

ඩබ්ල්යු. ඒ. සිල්වා කෞතුකාගාර පරිශ්‍රය… 

සාහිත්‍ය, භාෂාව, අක්ෂර හා සංස්කෘතියට සබැඳි පොත් එළිදක්වීම්, සාකච්ඡා, හමුවීම්, වැඩමුළු සඳහා සැප්තැම්බර 15 වන දින සිට විවෘතයි. 

  • 10–25ත් අතර පිරිසකට සහභාගීත්වය
  • ආහාර පාන හා තේ සප්පායම පහසු මිලකට
  • කුඩා පුද්ගලික හමුවීම් සඳහා ද භාවිතා කල හැකිය 
Calendar is loading...
Powered by Booking Calendar