අකුරු සාමුහිකය ඩබ්ල්යු. ඒ. සිල්වා කෞතුකාගාර පරිශ්‍රයට

පසුගිය මාස කීපය තුල ඩබ්ල්යු. ඒ. සිල්වා කෞතුකාගාර පරිශ්‍රයට තුල අකුරු සාමුහිකය විවිධ හමු කීපයක් පැවැත්විය.

”සිල්වර්මියර්” නිවස භාෂා-සාහිත්‍ය පුස්තකාලයක් හා කෞතුකාගාරයක් ලෙස විවෘත වේ!

ඩබ්ලියු. ඒ. සිල්වා පදනම මඟින් අරඹා ඇති විශේෂිත ජාතික සේවයක් වන්නේ ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් ජීවත් වූ කොළඹ වැල්ලවත්තේ ඩබ්ලියු. ඒ. සිල්වා මාවතේ පිහිටි ”සිල්වර් මියර්” නම් නිවස ජාතික වස්තුවක් වශයෙන් සංරක්ෂණය කිරීම හා එ මඟින් භාෂා-සාහිත්‍ය පුස්තකාලයක්, කෞතුකාගාරයක් හා ඉපැරැුණි කොළඹ භාෂාව හා සාහිත්‍යය පිළිබඳ තොරතුරු කේන්ද්‍රයක් ස්ථාපිත කොට එය ජාතියට තිළිණ කිරීම යි. […]

ඩබ්ලියු. ඒ. සිල්වා පදනම – මෑත ඉතිහාසය, අද සහ හෙට

හෙළ දිව මහා නවකතාකරු ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් 1957/05/31 වන දින අභාවප‍්‍රාප්ත වීමෙන් අනතුරු ව එ තුමා සතු ව තිබූ සියලූ දේපලවල අයිතිය එතුමා ගේ ඥාති පුත‍්‍ර ඩබ්ලියු. බී. සී. සෙනරත් නන්දදේව මහතා වෙත හිමි විය. මෙම දේපල අතරින් ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් ගේ සියලූ පොත් වල ප‍්‍රකාශන අයිතියත්, ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් දිවි ගෙවූ […]

ඩබ්ලිව් ඒ සිල්වා සමරු ගීතය 2014 සමරු උළෙලේ දී…

මෙම සමරු ගීතය වර්ෂ 2014 මැයි මස 31 වන දා පැවැති ඩබ්ලියු. ඒ. සිල්වා සමරු උළෙලේ දී එළි දක්වන ලදී, ඩබ්ලිව් ඒ සිල්වා මැතිඳේ හෙළ දෙස තොරතුරු හැඩට ලියූ ඔබ හෙළ බස විසිතුරු කැර හෙබවූ ඔබ හෙළ දන මන විරු හැඟුම් කැවූ ඔබ හෙළ දිව මහ නවකතාකරු යි, ඔබ ඩබ්ලිව් ඒ සිල්වා මැතිඳේ ඔබ නම […]