ඩබ්ල්යු. ඒ. සිල්වාඑදා කියූ කතාවක්

ඒ.ඩී. රන්ජිත් කුමාර මෙම ලිපිය මුලින්ම සත්මඩල පුවත්පතේ පළවිය. මම මගේ දියණියකට වගේ කැලෑ හඳට ආ‍දරෙයි. අද ඔබට ඇය විවාහ කර දෙනවා” යි සිල්වා සූරීන් භෝජන සංග්‍රහය අවසානයේ සියල්ලන් හිනස්සමින් කියා ඇත. මරදාන ටවර් නෘත්‍ය ශාලාවේ ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍යය නරඹමින් සිටි චිත්‍රපට අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අසල අසුනේ තවත් මහත්මයෙක් […]

සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ හැදුණු හැටි ’

ඒ.ඩී. රන්ජිත් කුමාර   ඡායාරූප පිටපත් කිරීම – ලාල් සෙනරත්  ‘සිරිපා මළුවට පිවිසෙන මොහොත වන්දනාකාරයනට හැම දෙයක්ම මතක නැති කරවන මොහොතකි. දින ගණනක් මුළුල්ලේ නොයක් ගැහැට විඳිමින් කන්නට නැතිව – නිදන්නට නැතිව – යන්නට බැරිව – නොයෙක් දුක් විඳිමින්, මුදුන් පමුණුවන ලද අදහස් ඇති බැවින් මේ මොහොත ඔවුනට එසේ වීම පුදුමයක් නොවේ. තවද, මේ මොහොතේ දී […]

ඩබ්ලිව්. ඒ. සිල්වා සොයා යමු

සුනිල් සරත් පෙරේරා – sunilsarathp@yahoo.com ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා අනුපම මෙහෙවරක් කළ වියතාණ කෙනෙකි. මුල් අවදියේ දී ම සිංහල නවකතා කලාවේ විවිධත්වයක් ඇති කිරීමට ඔහු සමත් විය. සිරියලතා නවකතාව ඔහු විසින් ලියා ඇත්තේ දහනව වැනි වියෙහි දී ය. (1909 වසරේ දී ය) ලක්‍ෂමි හෙවත් නොනැසෙන රැජින ලියවුණේ 1922 වසරේදී ය. 13 […]

සිංහල සාහිත්‍යය ඉතිහාසයේ සැඟවී ගිය 60 දශකය තෙක්‌ බලය පැතිර වූ ඩබ්ලියු. ඒ. සිල්වා ගුරු කුලය

ඩබ්ලියු. ඒ. සිල්වා 125 වැනි ජන්ම දින සංවස්‌තරය නිමිත්තෙන් කැලණිය සරසවියේ සිංහල අංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ, දිවයින පුවත්පතට ලියූ ලිපියකි. ප්‍රවේශය ඩබ්ලියු. ඒ. සිල්වා පිළිබඳ සරච්චන්ද්‍ර ප්‍රමුඛ පේරාදෙණි ඇදුරන් ඇති කළ සාකච්ඡාව තුළ ඔහුගේ භූමිකාව විවරණය කෙරුණේ ඒක පාර්ශ්වීය ආකාරයෙන්ය යන චෝදනාව ද වසර ගණනාවක සිට නැගෙමින් පවතී. යථාර්ථවාදී ප්‍රවේශය මත පිහිටා සිංහල නවකතාව විවරණය […]

විජයබා කොල්ලය සිනමාවට

ඩබ්ලියු. ඒ. සිල්වා ලියූ නවකතා කීපයක්ම සිනමාවට නැගිණි. ‘ කැලෑ හඳ’ , ‘රදළ පිළිරුව’ , ‘සිරියලතා’ , ‘දෙයියන්ගේ රටේ’ , ‘දෛවයෝගය’ , ‘හඳපාන’ , ‘හිඟන කොල්ලා’ ඒ නවකතාය. මේ අතරට තවත් එකතුවන අලූත්ම නවකතාව වන්නේ ‘විජයබා කොල්ලයයි‘. ඩබ්ලියු. ඒ. සිල්වාගේ විජයබා කොල්ලයත් අපට සිනමා තිරයෙන් දැක බලා ගැනීමේ වාසනාව උදාකරන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. නිෂ්පාදනය […]

අකුරු සාමුහිකය ඩබ්ල්යු. ඒ. සිල්වා කෞතුකාගාර පරිශ්‍රයට

පසුගිය මාස කීපය තුල ඩබ්ල්යු. ඒ. සිල්වා කෞතුකාගාර පරිශ්‍රයට තුල අකුරු සාමුහිකය විවිධ හමු කීපයක් පැවැත්විය.

A New Literary Landmark for Sri Lanka –First Language and Literature Museum Launched

By Ravi Thilakawardana, Secretary, W A Silva Foundation The first ever language and literature museum of Sri Lanka was declared open recently, presenting a novel and unique experience for the literary enthusiasts. The first of its kind in Sri Lanka, the language and literature museum is dedicated to the legacy of one of the country’s […]

”සිල්වර්මියර්” නිවස භාෂා-සාහිත්‍ය පුස්තකාලයක් හා කෞතුකාගාරයක් ලෙස විවෘත වේ!

ඩබ්ලියු. ඒ. සිල්වා පදනම මඟින් අරඹා ඇති විශේෂිත ජාතික සේවයක් වන්නේ ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් ජීවත් වූ කොළඹ වැල්ලවත්තේ ඩබ්ලියු. ඒ. සිල්වා මාවතේ පිහිටි ”සිල්වර් මියර්” නම් නිවස ජාතික වස්තුවක් වශයෙන් සංරක්ෂණය කිරීම හා එ මඟින් භාෂා-සාහිත්‍ය පුස්තකාලයක්, කෞතුකාගාරයක් හා ඉපැරැුණි කොළඹ භාෂාව හා සාහිත්‍යය පිළිබඳ තොරතුරු කේන්ද්‍රයක් ස්ථාපිත කොට එය ජාතියට තිළිණ කිරීම යි. […]

ඩබ්ලියු. ඒ. සිල්වා පදනම – මෑත ඉතිහාසය, අද සහ හෙට

හෙළ දිව මහා නවකතාකරු ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් 1957/05/31 වන දින අභාවප‍්‍රාප්ත වීමෙන් අනතුරු ව එ තුමා සතු ව තිබූ සියලූ දේපලවල අයිතිය එතුමා ගේ ඥාති පුත‍්‍ර ඩබ්ලියු. බී. සී. සෙනරත් නන්දදේව මහතා වෙත හිමි විය. මෙම දේපල අතරින් ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් ගේ සියලූ පොත් වල ප‍්‍රකාශන අයිතියත්, ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් දිවි ගෙවූ […]