ඩබ්ල්යු. ඒ. සිල්වා 125 වන ජන්ම සංවත්සර සම්මන්ත්‍රණය

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශය හා ඩබ්ල්යු. ඒ. සිල්වා පදනම එක්ව සංවිධානය කරන ඩබ්ල්යු. ඒ. සිල්වා 125 වන ජන්ම සංවත්සර සම්මන්ත්‍රණය හා ග්‍රන්ථ එළිදැක්වීම 2015 පෙබරවාරි මස 10 වන අගහරුවාදා ප.ව 2.00 ට කොළඹ විශ්වවිද්‍යාලයේසිංහල අධ්‍යනාංශයේ ඇම්.බී.ආරියපාල ශ්‍රවණාගාරයේ දී.